Slider[Style1]
Style2
Style3[OneLeft]
Style3[OneRight]
Style4
Style5
HTML 5 ( සිංහල ) Sinhala Medium Tutorials
Posted by: Dasun Posted date: 3:27:00 AM / comment : 0 HTML, Slider Posts, VIDEO TUTORIALS, Web Development
HTML යනු Hyper Text Markup Language වන අතර එය වෙබ් පිටු සැකසීම සඳහා භවිතා වන භාෂාවකි. ඇත්තටම සමහරුන් මෙය Programming Language එකක් කියල කිව්වට වරදක් නැහැ කියලා හිතනවා. එත් එක වරදක් මොකද මෙය Programming Language නොවේ. මෙයට Compiler එකක් නැහැ. මොකද මෙය Markup Language එකක් පමණක් වෙන නිසා. මෙයන් යම් දෙයක් ප්‍රදර්ශනය කිරීමක් පමණක් සිදු කරන බැවින් මෙයට ටැග්ස්(HTML සදහා වෙන් වූ නාමාවලි ) බාවිතා කරයි.
මෙහි ඉතිහාසය පොඩ්ඩක් බලමු . මොකද මෙම HTML භාෂාව නිර්මාණය කලේ ශ්‍රීමත් ටීම් බර්නර්ස් ලී සහ රොබට් කැලියු යන දෙදෙනා විසින්.. එහෙත් ශ්‍රීමත් ටීම් බර්නර්ස් ලී URI සහ HTTP Protocol එක නිර්මාණය කරලා තිබුන. ඉතින් මෙය තනියම HTML තව Developකරා. දැනටත් HTMLහි විවිද කේත නිර්මාණය කරනු ලබන්නේ W3Cආයතනය හෙවත් World Wide Web Consortiumආයතනය විසින්.දැනට ඉදිරිපත් කර ඇති අලුත්ම සංස්කරණය වනුයේ HTML 5සංස්කරණයයි..
තව ගොඩක් දේවල් Tutorial එක අතරතුර කතාකරනවා. හැමදේම එක පාරක් වගේ කියාදෙන්නේ. එමනිසා තේරෙනවා අඩුයි වගේනම් දෙතුන් වතාවක් බලන්න. ඒ වගේම තේරුණා වගේ දැනුනට තමන් විසිනුත් ඒ දේ කරල බලන්න අමතක කරන්න එපා.
Noise ඉවත් කරන විට සමහර වචන වල ශබ්දය වෙනස් වෙනස් ඇති ඒ පිළිබද සමාවෙන්න.
ඔබේ අදහස් ගැටළු පහතින් පතින් Comment කරන්න. හැකි ඉක්මනින් පිළිතුරු දීමට බලාපොරොත්තු වෙමි.
ස්තුතියි!!!
All Microsoft .NET Framework Offline installer
Posted by: Dasun Posted date: 2:46:00 PM / comment : 0 Slider Posts, Tips & Tricks

Microsoft .NET Frameworks
* Microsoft .NET Framework 2.0
Download Click Here >>>
.NET 2.0 32 Bit (22.42Mb) / .NET 2.0 64 Bit (45.20Mb)
* Microsoft .NET Framework 3.0
Download Click Here >>> .NET 3.0 32 Bit / .NET 3.0 64 Bit
* Microsoft .NET Framework 3.5 32Bit & 64Bit
.Net Framework 3.5 For 32Bit & 64Bit (197.11Mb)
READ How to Installing the .NET Framework 3.5 on Windows 8, Windows 8.1 and Windows 10
* Microsoft .NET Framework 4.0 For 32Bit & 64Bit
Download Click Here .NET 4.0 (48.11Mb)
* Microsoft .NET Framework 4.5 For 32Bit & 64Bit
* Microsoft .NET Framework 4.5.1 For 32Bit & 64Bit
Download Click Here .NET 4.5.1 (66.83Mb)
* Microsoft .NET Framework 4.5.2 For 32Bit & 64Bit
Download Click Here .NET 4.5.2 (66.75Mb)
ටොරන්ට් කියන්නෙ මොකක්ද?
Posted by: Dasun Posted date: 3:54:00 PM / comment : 0 Slider Posts, TECHNOLOGY, Tips & Tricks

Torrent (ටොරන්ට් ) කියන්නෙ මොකක්ද?
ටොරන්ට් කියන එකේ සිංහල තේරුම තමයි “ ප්‍රවාහය/නොකඩවා ගලායන ” කියන
එකයි. ටොරන්ට් කියනනෙත් Protocol (
ගොනු හුවමාරු නියමාවලි ) එකක්. උදාහරනයක් විදිහට https , http , Skype , TCP , UDP , FTP , IMAP , ICMP වගේ Protocol එකක්.
ගොනු හුවමාරු නියමාවලි ) එකක්. උදාහරනයක් විදිහට https , http , Skype , TCP , UDP , FTP , IMAP , ICMP වගේ Protocol එකක්.
Subscribe to:
Comments (Atom)
Quick Buttons
- Popular Post
- Video
- Category
